නිතර අසන පැන

ලියාපදිංචි කිරීම්

a) ශ්‍රී ලංකාවෙන් පිටත ඕනෑම රටක ලියාපදිංචි වී ඇති ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක්

b) විදේශීය අරමුදල් ලබන ඕනෑම දේශීය රාජ්‍ය නොවන සංවිධානයක්

c) පරිපාලන දිස්ත්‍රික්ක එකකට වඩා ක්‍රියාත්මක වන ඕනෑම දේශීය රාජ්‍ය නොවන සංවිධානයක්

d) 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධානයක්

වීසා නිර්දේශ ලබාදීම්

අධ්‍යාපනික අරමුණු, සම්මන්ත්‍රණ සහ අධීක්ෂණ, සහ ඇගයීම් අරමුණු සඳහා කෙටිකාලීනව පැමිණෙන ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානවල විදේශිකයින්

logo202403
14 වන මහල, සුහුරුපාය, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.
දුරකථන (+94) 112877376
ෆැක්ස් : (+94) 112884612
විද්‍යුත් තැපෑල: ngosecretariat.gov@gmail.com