රාජ්‍ය නොවන සංවිධාන පිලිබඳ ජාතික ලේකම් කාර්යාලයේ කාලයක් තිස්සේ අඩුපාඩුවක්ව පැවති යාවත්කාලින වන වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට පසුගිය කාලය තුල ක්‍රියා කරනු ලැබීය. එය 2023 මාර්තු මස 6 වන දින ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගරු. ටිරාන් අලස් මැතිතුමාගේ සුරතින් ජන ගත කිරීම සිදු කෙරුනි. 

ඒ සදහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගරු. වියානි ගුණතිලක මහතා, රාජ්‍ය නොවන සංවිධාන පිලිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න මහතා, සහ රාජ්‍ය නොවන සංවිධාන පිලිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා ලසදමාලා මුහන්දිරම්ගේ මහත්මිය ද සහභාගී විය.

https://www.ngosec.gov.lk

IMG 20240306 WA0025

IMG 20240306 WA0025