රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය මේ සඳහා වයස අවුරුදු 15-29 අතර තරුණ ස්වේච්ඡා සමාජ සේවකයන් ලියාපදිංචි කිරිමට අදහස් කර ඇත.
ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක කෙරේ.
පළමු අදියරේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි ජාතික සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සඳහා නව ස්වේච්ඡා සේවකයන් යොමු කිරිමට සිදු කෙරේ.
දෙවන අදියරේදී, ජාත්‍යන්තර මට්ටමේ සංවිධාන සමග ස්වාධීනව වැඩ කටයුතු කිරීමට ස්වේච්ඡා සේවකයන්ට අවස්ථාව ලබාගැනීම බලාපොරොත්තු වේ.
මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට කරුණාකර පහත Google පෝරමය සම්පූර්ණ කරන්න.