ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඊ-වීසා ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවා ඇති බැවින් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් තාවකාලිකව කෙටි කාලීන ප්‍රවේශ වීසා අයදුම්පත් නිර්දේශ කිරීම ආරම්භ කර ඇත. ඒ සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපියක් 2024 .08.16 දිනැතිව රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානින් වෙත නිකුත් කරන ලද අතර එම ලිපිය හා අදාළ අයදුම් පත පහත දිගුවෙන් ලබා ගත හැක.