ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් 2024 සැප්තැම්බර් 27 වන දින ඉලෙක්ට්‍රොනික ගමන් අවසර (ETA) පද්ධතිය යථා තත්ත්වයට පත්කර ඇත. ශ්‍රී ලංකාවට පැමිණි දින සිට දින තිහක (30) විසා කාලයක් සඳහා අවසර දෙනු ලැබේ.

 විස්තර සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව (immigration.gov.lk) වෙබ් අඩවිය වෙත යොමු වන්න.
රාජ්‍ය නොවන සංවිධානය පිළිබඳ ජතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන සඳහා පමණක් මෙම කර්යාලය විසින් වීසා නිර්දේශ කරනු ලබයි. එබැවින්2023.03.30 දිනැති අභ්‍යයන්තර චක්‍රලේඛ අංක 09 (https://sinhala.ngosec.gov.lk/images/download/Circulars/Circular%209-%20Sinhala.pdf) අනුගමනය කරන්න.