මුදල් විශුද්ධ්කරණය හා   ත්‍රස්තවාදී කටයුතු සදහා මුදල් සැපයිම එරෙහි ජාතික වැඩ්පිලිවෙලට ශක්තියක් වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව  හා රාජ්‍ය නොවන සංවිධාන පිලිබද ජාතික ලේකම් කාර්‍යාලය අතර අව්බෝධතා ගිවිසුමට (MOU)  ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් මුල්‍ය බුද්ධ් ඒකකයේ අධ්‍යක්ෂ සුභානි කීර්තිරත්න  මහත්මියත් , රාජ්‍ය නොවන සංවිධාන පිලිබද ජාතික ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජිව විමලගුණරත්න මහතත් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.

 එම අවස්ථාව මහබැංකු අධ්පති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතුණු අතර   එහිදී අධිපති තුමා අදහස් දක්වමින් රටේ මුල්‍ය පාර්ශුද්ධභාවය සදහා මෙය වැදගත් පියවරක් බවත් රාජ්‍ය ආයතන අතර  අන්නොන්‍ය  සම්බන්ධීකරණයේ වැදගත් කම ඔහු විසින් අවධාරණය කෙරුණු අතර, ඒ සදහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ නිබද සහයෝගය අගය කරණ ලදී.

 මෙම අවස්ථාව සදහා මහ බැංකුවේ  නියොජ්‍ය අධිපතිවරු, සහකාර අධිපති වරු ඇතුළු  මුල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරින් ද, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂතුමි ද සහභාගීවි සිටියහ.

IMG 20241104 WA0016IMG 20241104 WA0018IMG 20241104 WA0022IMG 20241104 WA0023