පුවත්
Our blog
නවතම පුවත් සහ ලිපි
- Details
චක්රලේඛ අංක 06 අනුව බිම් මට්ටමේ රාජ්ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ ක්රියාවලිය ඵලදායී ලෙස ලිහිල් කර ඇත. 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචිය සහ අධීක්ෂණය) පනතට අනුව අධ්යක්ෂ ජනරාල් විසින් චක්රලේඛ අංක 06 නිකුත් කර ඇත.
- Details
රාජ්ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් ශ්රී ලංකාවේ රාජ්ය නොවන සංවිධානවලට පහසුකම් සැලසීම සඳහා සිය වැඩපිළිවෙළ වෙනස් කර ඇත. ඒ යටතේ රාජ්ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, අධීක්ෂණ අංශයේ ක්රියාවලිය පහසු කිරීමේ අදහසින් සිය නිල වෙබ් අඩවිය ප්රතිසංස්කරණය කරමින් මාර්ගගත තොරතුරු ඉදිරිපත් කිරීමේ ක්රමයක් හඳුන්වා දී ඇත.
- Details
නවතම මෘදුකාංග පහසුකම් සහිතව පරිශීලක හිතකාමී පරිසරයක් ලබාදීම සඳහා නිල වෙබ් අඩවිය ප්රතිසංස්කරණය කිරීමට රාජ්ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය තීරණය කර ඇත. මේ දිනවල රාජ්ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් එහි ලියාපදිංචි රාජ්ය නොවන සංවිධානවල තොරතුරු රැස් කරනු ලබයි. වෙබ් අඩවිය වැඩිදියුණු කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට සියලුම පාර්ශවකරුවන්ට ආරාධනා කෙරේ.
- Details
Notice to the All Registered Local / Foreign Non Governmental Organizations
Please refer the below information and send your organizational details to the NGO Secretariat on or before 30.11.2019