a. රාජ්‍ය නොවන සංවිධානය ලියාපදිංචි කිරීමේ සහතිකය හා ව්‍යවස්ථාවලිය
b. මහ සභා රැස්වීම් වාර්තා/ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් වාර්තා
c. සාමාජික නාම ලේඛණය/ අධ්‍යක්ෂ මණ්ඩලයේ නාම ලේඛණය/ කාර්යය මණ්ඩල තොරතුරු
d. විගණන වාර්තා
e. වත්කම් ලේඛණය
f. අරමුදල් ලැබීම් වාර්තා හා ගෙවීම් වාර්තා
g. අදාල පනත් හා නියෝග ඇතුළත් ලිපිගොනු
h. මේ පනත යටතේ ලියාපදිංචි කරනු ලැබූ සෑම රාජ්‍ය නොවන සංවිධානයක් විසින්ම එහි ආදායම වියදම, වත්කම් සහ බැරකම් සහ අනෙකුත් සියලු ගනුදෙනු සඳහා නිසි පරිදි ගිණුම් පවත්වා ගැනිමට කටයුතු කල යුතු අතර සියලු මූල්‍ය හා අදාළ අනෙකුත් වාර්තා ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව පවත්වා ගනු ලැබිය යුත්තේය.

ලියාපදිංචි සංවිධාන නාමාවලිය

  • ජාත්‍යන්තර
  • ජාතික
  • දිස්ත්‍රික්
  • ප්‍රාදේශීය