1. රාජ්‍ය නොවන සංවිධානවලට සිය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදේශන සේවා සැපයීම, රාජ්‍ය ආයතන හා සිවිල් සංවිධාන අතර සම්බන්ධීකරණය.
  2. සුභසාධන ව්‍යාපෘති සඳහා විදේශවලින් මෙරටට ගෙන්වන භාණ්ඩ වෙනුවෙන් බදු සහන ලබා ගැනීමටඅවශ්‍ය නිර්දේශ ලබා දීම.
  3. ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානවල රාජකාරි සඳහා මෙරටට පැමිණෙන විදේශිකයන් හට අවශ්‍ය වීසා නිර්දේශ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම
  4. රාජ්‍ය නොවන සංවිධානවල සුමට ක්‍රියාකාරිත්වයපවත්වාගැනීම සඳහාකාර්ය මණ්ඩල වෙත අවශ්‍ය ධාරිතා පුහුණු වැඩසටහන් පැවැත්වීම
  5. රාජ්‍ය නොවන සංවිධාන වල ව්‍යාපෘති පිළිබද පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභා හා ආංශික අධීක්ෂණ කාරක සභා දැනුවත් කිරීම.